Our Feeds


Thursday, December 15, 2022

SHAHNI RAMEES

📌මත්ද්‍රව්‍ය භාවිතය කරන්නන්ට එරෙහිව මාලිහෛකාඩු ජුම්ආ මස්ජිදයත් අති විශේෂ නිවේදනයක්...!

 
\

📌මත්ද්‍රව්‍ය භාවිතය කරන්නන්ට එරෙහිව මාලිහෛකාඩු ජුම්ආ මස්ජිදයත් අති විශේෂ නිවේදනයක්...!

- මත්ද්‍රව්‍ය භාවිතය කරන්නන් සහ වියාපාර කරන්නන්ගේ ගෙවල් වල සිදුවන මංගල උත්සව සහ අවමංගල්‍ය කටයුතු වලට කිසිම සහයෝගයක් දක්වන් නැති බව,

කාත්තාන්කුඩි අල් අක්සා පල්ලිය ගත් දැඩි තීරණයෙන් පසුව සායින්දමරැදු, මාලිහෛකාඩු ජුම්ආ මස්ජිදයත් අති විශේෂ නිවේදනයක් ද නිකුත් කර ඇත...




Subscribe to this Blog via Email :
Previous
Next Post »